ගීයක් එවන්න
කරුණාකර ඔබේ ගීය gamagekumara38@yahoo.com ලිපිනයට එවන්න. එය
ඔබට යුනිකේතයෙන්, 'සුමිහිරි' අංකණයෙන්, 'සිංග්ලිෂ්' වලින් එවන්න පුළුවන්. එසේත්
නැති නම් අතින් ලියා ස්කෑන් කර එවන්න.
ඔබේ නම (එය ගී පද ලියා එවූ තැනැත්තා ලෙස දැක්වෙනු ඇති), ගායකයාගේ/ගායිකාවගේ
නම ලියා එවන්න අමතක කරන්න එපා! ඔබ දන්නවා නම් ගී පද රචකයා සහ තනුව නිර්මාණය
කළ කලා කරුවාගේ නමත් ලියා එවන්න.
ඔබ එවන ගීත මගේ අඩවියේ ඇතුළත් කරනවා කියා මට පොරොන්දු වෙන්න නම් බැහැ.
දැනට මම ඇතුළත් කරන්නේ මම ආසා කරන ගී පමණයි. පෞද්ගලික ගී පද එකතුවක්
පවත්වා ගෙන යාමට යාන්ත්‍රණයක් සකස් කළාට පසුව සෑම වර්ගයකම ගීත මම ඇතුළත්
කරන්නම්. මේ සඳහා ටිකක් ඉවසන්න ඔබට සිදු වේවි.