සිංහල ලියමු! - Sumihiri to Unicode Converter
එහෙනම් ඔබත් පරිගණකයේ සිංහල ලියන්න සූදානම්! ඔබට ඉංගිරිසි යතුරු පුවරුව හුරු
නම් පහත දැක්වෙන ක්‍රමයට සිංහල ලියන්න ඔබත් කැමති වේවි. ලංකා ගී පොතේ සියළුම ගී ලියා ඇත්තේ මේ ක්‍රමයටයි.
මෙය ක්‍රියා කරන ආකාරය දැක ගැනීමට ඉහළින් තිබෙන කොටුවේ "sumihiri
liyemu!" කියා ලියා "Convert" බොත්තම ඔබන්න. ඔබ ලියූ දෙය සිංහල අකුරින් පහළ
ඇති කොටුවේ දිස් වනු ඇති. තවත් විස්තර මෙතනින් බලා ගන්න.
So you want to write Sinhala using the
computer? If you are familiar with the English keyboard you may find
the method that I am about to describe useful. All the songs in the
LankaSongBook were written
using this method.
To see how it works, type (or copy and paste) the text "sumihiri liyemu!"
into the upper textarea and press the 'Convert' button. You should
see the Sinhala version in the box below. If it doesn't work for
you, or you want to learn more, please
read "More on sumihiri and
Unicode".